අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ. කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය අද (15) නිකුත් කර ඇත. සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මහ බැංකුවේ අධිපතව සිටි සමයේ සිදු කළ වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පවතින නඩුවේ ප්‍රදාන සැකකරුවෙකි. පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී … Continue reading අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු